ජෝ බයින්ඩන් කොවිඩ් එන්නත ලබා ගනියි

දෙසැ 22, 2020

    අමෙරිකා එක්සත් ජනපදයේ තේරී පත් වූ ජනපති ජෝ බයිඩන් ඊයේ(21 ) කොවිඩ් එන්නත ලබා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ක්‍රිස්ටියානා රෝහලේ දී ජෝ බයිඩන් එන්නත ලබා ගෙන ඇති අතර එන්නත ලබා ගැනීමෙන් පසු එන්නත සොයා ගත් සියළු දෙනාටමත් ඒ සඳහා කැප වූ සියළු දෙනාටමත් තමා ණයගැති බව ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත.

    Latest News