කොරෝනා නිසා ජීවිතක්ෂයට පත්වූ පළමු ලෝක නායකයා "ඇම්බ්‍රෝස් ඩ්ලාමිනි"

දෙසැ 14, 2020

    ස්වාසිලන්තයේ හි අග්‍රාමාත්‍ය ඇම්බ්‍රෝස් ඩ්ලාමිනි මහතා මියගොස් ඇතැයි වාර්තා වේ.

    ඔහු මියගොස් ඇත්තේ කොරෝනා වැළඳීී ඇති බවට තහවුරු වීමෙන් සති හතරකට පමණ පසුව බව එරට රජය පවසයි.

    මියයන විට ඩ්ලාමිනි මහතා 52 වැනි වියේ පසුවිය.

    රජය විසින් නිකුත් කළ ප්‍රකාශනයේ දැක්වෙන්නේ ඔහු දකුණු අප්‍රිකාවේ රෝහලකදී මියගිය බවයි.

    කෙසේවුව ද ඒහි මරණයට හේතුවක් සඳහන් කර නොමැති බව පැවසේ.

    පසුගිය නොවැම්බර් 16 වන දින තමාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඩ්ලාමිනි මහතා නිවේදනය කළේය.

     

    Latest News