ජපානයේ වයස්ගත පුද්ගලයා මියයයි

ජන 20, 2019

    ලොව වයස්ගතම මිනිසා වූ ජපානයේ මසාසු නොනකා මියයයි.

    මියයන විට ඔහුගේ වයස අවුරුදු 113කි. පසුගිය වසරේ දී ලොව වයස්ගතම පුද්ගලයා ලෙස වාර්තා අතරට ඔහු එක්වූයේ එතෙක් ලොව වයස්ගතම පුද්ගලයා වූ ස්පාඤ්ඤයේ ෆ්‍රැන්සිස්කෝ නුනේස් ඔලිවේරා මියයාමෙන් අනතුරුවයි.

    Latest News