'කොවැක්ස්' එන්නත් වැඩසටහන ගෝලීය වශයෙන් - WHO

දෙසැ 06, 2020

    කොවිඩ්-19 වසංගතය මර්දනය සඳහා ලබන වසරේ මුල් කාර්තුවේ දී 'කොවැක්ස්' ලෙස නම් කෙරුණු එන්නත් වැඩසටහන ගෝලීය වශයෙන් ක්‍රියාත්මක කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අපේක්ෂා කරයි.

    ඒ සඳහා කොවිඩ්-19 එන්නත් මාත්‍රා බිලියන භාගයක් ‍ලබා ගැනීමටයි, ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර ඇත්තේ. අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසන්නේ,ලොව සෑම රටකටම සමානව එන්නත් ලබාදීමට කඩිනමින් ක්‍රියා කළ යුතු බවයි.

    Last modified on ඉරිදා, 06 දෙසැම්බර් 2020 14:15

    Latest News