රටවල් 24 කට අමරිකාවෙන් සංචාරක සීමා

නොවැ 25, 2020

    රටවල් විසි හතරකින් පැමිණෙන සංචාරකයින්ට ඩොලර් පහලොස් දහසක බැදුම්කරයක් අවශ්‍ය බව ඇමරිකාව පවසනවා.

    ඊට අදාල නීති බලාත්මක කර ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

    ඇෆ්ගනිස්ථානය, ඇන්ගෝලා, සුඩානය ඇතුළු රටවල් ඊට අයත්.

    මාස හයක් තුළ මෙම වැඩපිලිවෙල නියමු ව්‍යාපෘතියක් ලෙස සිදුකිරිමයි සැලසුම වන්නේ.

    පසුව මෙම නීතිය සම්බන්දයෙන් නැවත සලකා බලන බවද ඇමරිකාව පවසනවා.

     

    Latest News