ට්‍රම්ප්ගේ දියණිය ඉවංකා, දරුවන් පාසලෙන් ඉවත් කරගනී

නොවැ 15, 2020

    ට්‍රම්ප්ගේ දියණිය වන ඉවංකා ට්‍රම්ප් සිය දරුවන් තිදෙනා ඊයේ පාසලෙන් ඉවත් කරගෙන තිබේ.

    ඒ්, ඉවංකා ට්‍රම්ප් සහ ඇයගේ සැමියා වන ජෙයර්ඩ් කුෂ්න විසින් කොරෝනා මර්දනයට පාසලෙන් පනවා ඇති මාර්ගෝපදේශ දැඩි ලෙස උපවාහසට ලක්කර විවේචනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි. පාසලේ අනෙක් සිසුන් සහ දෙමාපියන් ඔවුන්ට ඒරෙහිව දැඩි අප්‍රසාදය පළ කිරිමට මීට හේතුවයි.

    Latest News