කොරෝනා; රෝහලක ගින්නකින් 10ක් මරුට

නොවැ 15, 2020

    ඊසාන දිග රුමේනියාවේ කොරෝනා ආසාදිතයන් රඳවා සිටින රෝහලක හටගත් ගින්නකින් රෝගීන් 10ක් මියගොස් තිබේ.

    ගින්න හටගෙන ඇත්තේ රෝහලේ දෙවැනි මහලේ දැඩි සත්කාර ඒ්කකයේ.

    Latest News