දීපිකා පදුකෝන්ටත් නොතීසි

සැප් 25, 2020

    සුපී බොලිවුඩ් නිලි දීපිකා පදුකෝන්ට ඉන්දියාවේ මත්ද්‍රව්‍ය මර්දන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇති බව වාර්තා වනවා.

    ඒ සියදිවි නසා ගත් ශුෂාන්ත් සිං රාජ්පුත්‌ගේ මරණය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලදී හෙළි වූ තොරතුරකට අනුවයි.

    මත්ද්‍රව්‍ය භාවිතා කරන බොලිවුඩ් රංගන ශිල්පීන් අතර ඇයගේ නම ද ඇතුළත් වී තිබීම හේතුවෙන් මෙලෙස ඇයට වරෙන්තු නික්තු කර තිබෙනවා.

    හෙට දිනයේදී ඇය මත්ද්‍රව්‍ය මර්දන ඒකකයේ පෙනී සිටීමට නියමිතයි.

    Latest News