ඊශ්‍රායලය සති 3කට වැසේ

සැප් 14, 2020

    කොරෝනා වෛරස ආසාදිතයන් ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානම මධ්‍යයේ ඊශ්‍රායලය නැවත සති තුනක කාලයක් රට වසා දැමීමට තීරණය කර තිබේ.

    ඒ අනූව, මේ සති අන්තයේ එරට වෙළෙඳසැල්,අවන්හල්,හෝටල් සහ පෙර පාසල් ඇතුළු අනෙකුත් ව්‍යාපාර ස්ථාන වසා දමා සංචාරණ සීමාවන් ද පැනවීමට නියමිතයි.

    මේ වන විට ගෝලීය කොරෝනා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දෙකෝටි අනූ එක් ලක්ෂය ඉක්මවා ගොස් ඇති අතර සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව නව ලක්ෂ 27,000කට අධිකයි.

    Last modified on සදුදා, 14 සැප්තැම්බර් 2020 11:10

    Latest News