බ්‍රසීලයේ සම්බා සැණකෙළියත් කොරෝනා නිසා කල් යයි

ජූලි 25, 2020

    කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සාඕ පවුලෝ නගරයේ පැවැත්වීමට නියමිතව තිබූ සම්බා සැණකෙළිය ලබන වසරේ මැයි හෝ ජුනි මාසය දක්වා කල් දමා ඇති බව නගරාධිපති බෘනෝ කෝවාස් නිවේදනය කරයි.

    මෙම තීරණයට පසුගිය වසරේ සති තුනක් තුල මිලියන 15ක ජනතාවක් ආකරෂණය වූ සම්බා පාසල් මගින් පවත්වන නර්තන පෙළපාලි මෙන්ම, වීදි සංගීත කණ්ඩායම් මගින් පවත්වන නර්තන පෙළපාලි යන දෙකම සම්බන්ධ වන බව නගරාධිපතිවරයා පැවසීය.

    Last modified on සෙනසුරාදා, 25 ජූලි 2020 10:04

    Latest News