චීන ආර්ථිකය වර්ධනීය තත්වයක

ජූලි 16, 2020

    කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් සමග වාර්තාගත පසු බෑමට ලක් වූ චීන ආර්ථිකයේ වර්ධනයක් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    වාර්තාගත පසුබෑමකට පසුව දෙවන කාර්තුවේදී චීනයේ ආර්ථික වර්ධන වේගය සියයට 3.2 කින් ඉහළ ගොස් ඇති බවයි, චීන මාධ්‍ය වාර්ථා කරන්නේ.

    විශේෂඥයින් පුරෝකතනය කළ ප්‍රමාණයට වඩා ඉහළ අගයක් පෙන්නුම් කරන බවයි, චීන විශේෂයින් පෙන්වා දෙන්නේ.

    මෙය තියුණු පහත වැටීමක් මෙන්ම ඉක්මන් ප්‍රකෘතිමත් තත්ත්වයක් බවයි, ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

    Latest News