බ්‍රිතාන්‍ය නව 5G තාක්ෂණික ජාලයෙහි චීන උපකරණවලට තහනමක්

ජූලි 15, 2020

    බ්‍රිතාන්‍ය සිය රට තුළ ආරම්භ කළ නව 5G තාක්ෂණික ජාලයෙහි චීන උපකරණ භාවිතය රට තුළ තහනම් කර තිබේ.

    චීන තාක්ෂණික මෙවලම් මගින් බ්‍රිතාන්‍යයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් සිදු වන බැවින් මෙම තහනම පනවා ඇති බව, වාර්තා වෙයි.

    බ්‍රිතාන්‍ය තුළ 5G තාක්ෂණික උපාංග සඳහා චීන සමාගමක් වන හුවාවි සමාගමක් වන හුවාවි සමාගම විසින් මේ වන තෙක් උපාංග සපයා තිබිණ. නමුත් නව සම්බාධක හේතුවෙන් බ්‍රිතාන්‍ය ජංගම දුරකථන සැපයුම්කරුවන්ට දෙසැම්බර් 31න් පසු නව හුවාවි 5G තාක්ෂණික උපකරණ තහනම් කර තිබේ.

    Last modified on බදාදා, 15 ජූලි 2020 09:48

    Latest News