කැලිෆෝනියා ප්‍රාන්තයේ විරැකියාවත් ඉහළට

ජූලි 14, 2020

    කැලිෆෝනියා ප්‍රාන්තයේ විරැකියාව ඉහළ ගොස් තිබෙනවා.

    මිලියන 40 ක් පමණ වාසය කරන කැලිෆෝනියා ප්‍රාන්තය නැවතත් දැඩි නිරෝධායන නීති යටතේ වසා දැමීමට තීරණය කිරීමත් සමග තත්ත්වය උත්සන්න වී ඇතැයි, කැලිෆෝනියා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පවසයි.

    ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් ප්‍රාන්ත ගණනාවක් විවෘත කළ ද කැලිෆෝනියා ප්‍රන්තයේ අවන්හල් මත්පැන් හල් කායවර්ධන මධ්‍යස්ථාන සහ කාර්යාල ගණනාවක් වසා දැමීමට තීරණය කර ඇති බවයි, ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

    Latest News