මියන්මාර මහ මැතිවරණය නොවැම්බර් 8

ජූලි 02, 2020

    මියන්මාර මහ මැතිවරණයට දින නියම වේ.

    නොවැම්බර් 8 වැනි දින මැතිවරණය පවත්වන බවයි, එරට මැතිවරණ කොමිසම පවසන්නේ.

    ආසන 1171 ක් වෙනුවෙන් මැතිවරණය පැවැත්වේ.

    මියන්මාරයට ඍජු හමුදා පාලනයෙන් ඉවත්වී වෙනසකට ගමන් කළ හැකි අවස්ථාවක් මෙවර මහ මැතිවරණයේදී සැළසෙන බව එරට විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

    Latest News