අප්‍රිකාවේ 350 ක අභිරහස් අලි මරණ

ජූලි 02, 2020

    අභිරහස් ලෙස අලි මියයාමේ පුවතක් අප්‍රිකාවෙන් වාර්තා වේ.

    අප්‍රිකාවේ බොට්ස්වානා නුවර මාස තුනක කාලයක සිට මෙලෙස අලි 350 ක් පමණ මියගොස් ඇති බවයි පැවසෙන්නේ

    අලි මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

    අප්‍රිකාවේ අලි ගහණයෙන් තුනෙන් එකක් බොට්ස්වානා නුවර ආශ්‍රිතව ජීවත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 ජූලි 2020 20:42

    Latest News