මියන්මාරයේ පතල් අනතුරකින් 113 ක් ජීවිතක්ෂයට

ජූලි 02, 2020

    මියන්මාරයේ පතලක් තුළ සිදුවූ නාය යෑමකින් 113 කු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    අනතුර සිදුව ඇත්තේ, උතුරු මියන්මාරයේ කචින් ප්‍රාන්තයේ හපකන්ත් ප්‍රදේශයේ.

    අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

    ප්‍රදේශයට ඇඳහැලුණු වර්ෂාවත් සමඟ මෙම තත්වය ඇතිවී තිබෙන බවයි වාර්තා වන්නේ.

    Latest News