කැනඩාව සංචාරකයින් සඳහා පනවා තිබූ සීමා දීර්ඝ කරයි

ජූලි 01, 2020

    සංචාරකයන් සඳහා පනවා තිබූ සීමා දීර්ඝ කිරිමට කැනඩාව තීරණය කර ඇත.

    ඒ මේ මස අවසන් වන තුරු. රටට පැමිණෙන කැනඩා ජාතිකයන්ට ද ස්වයං නිරෝධායනය අනිවාර්ය කර තිබේ.

    නව කොරෝනා වෛයිරස් ව්‍යාප්තිය හේතුවෙන් එල්ල වන බලපැම් අවම කිරිමයි අපේක්ෂාව.

    සෞඛ්‍ය නිර්දේශ නියමිත පරිදි කි‍්‍රයාත්මක කරන බවත් බළධාරින් සඳහන් කළා.

    Latest News