ඉරානයේ පිපිරීමකින් 19 දෙනෙකු ජීවිතක්ෂයට

ජූලි 01, 2020

    ඉරානයේ පිපිරීමකින් දහනව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    ගෑස් කාන්දුවක් හේතුවෙන් පිපිරීම සිදුව ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

    මියගිය පිරිස අතර බහුතරයක් කාන්තාවන් බව ද වාර්තා වනවා.

    අනාරක්ෂිත ස්ථානවල ගෑස් කාන්දුවීම් හේතුවෙන් මෙලෙස මියයන පිරිස් ඉරානයෙන් වාර්තා වනවා.

     

    Latest News