ඉරානයට පනවා ඇති සම්බාධක අමෙරිකාව දීර්ඝ කරයි

ජූලි 01, 2020

    ඉරානයට පනවා ඇති සම්බාධක වැඩිකරන බව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණය රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සඳහන් කර සටී

    ඒ සම්බන්ධයෙන් ඔහු ජගත් ආරක්ෂක මණ්ඩලයටද කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

    මේ වනවිට පනවා ඇති සම්බාධක අවසන්වීමට නියමිතව තිබෙන්නේ ඔක්තෝම්බර් මාසයේදී.

    එය තවදුරටත් දීර්ඝ කිරීමයි අපේක්ෂාව.

    යෝජනාවක් සකස් කිරීම සඳහා කි‍්‍රයාමාර්ග ගත යුතු බවයි, අමරිකාව සඳහන් කළේ.

    කෙසේවෙතත් ඔවුන්ගේ මෙම තීරණයට දැනටමත් රුසියාව සහ චීනය විරෝධතාව පළකර ඇති බවයි, වාර්තා වන්නේ.

     

    Latest News