අමෙරිකාවේ ප්‍රාන්ත 9 ක සංචාරය කරන්නේ නම් දින 14 ක් නිරෝ‍ධායනයට

ජූනි 25, 2020

    කොරෝනා ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තාවන ප්‍රාන්ත 9 ක සංචාරය කරන පුද්ගලයින් දින 14 ක් ස්වයං නිරෝධායනයට ලක්වන ලෙසට අමෙරිකා බලධාරින් දන්වා සිටී.

    නිව්යෝර්ක්, නිව්ජර්සි, කනෙක්ටිකට්, ඇලබාමා, අර්කන්සාස්, ඇරිසෝනා, ෆ්ලොරීඩා, උතුරු කැරොලිනා, දකුණු කැරොලිනා, ටෙක්සාස්, වොෂින්ටන් සහ ඌටා යන ප්‍රාන්තවල සංචාරය කරන පුද්ගලයින්ට මෙය වලංගු වේ.

    නීතිය කඩකරන පුද්ගලයින්ට අමෙරිකා ඩොලර් දහසක දඩයක් නියම කිරීමටත් බලධාරීන් කටයුතු කර ඇත.

    Latest News