දිනක දී වැඩිම කොවිඩ්19 රෝගීන් ඊයේ

ජූනි 22, 2020

    ඉකුත් පැය 24දී ලොව පුරා කොරෝනා ආසාදිතයන් එක් ලක්‍ෂ අසූතුන් දහසකට අධික පිරිසක් හඳුනාගෙන තිබේ.

    මෙතෙක් දිනකදී වාර්තා වූ වැඩිම ආදාසිතයන් සංඛ්‍යාව මෙය බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව, අනූ ලක්‍ෂ 46,000 ඉක්මවා ගිහින්. මරණ සංඛ්‍යාව, හාරලක්‍ෂ හැත්තෑ දහසකට අධිකයි. වෛරසය ආසාදනය වී සුවය ලැබූ පිරිස හතළිස් අටලක්‍ෂ 38,000කට අධික බව වාර්තාවේ. ඉකුත් පැය 24 දී අමෙරිකාවෙන් අලුතින් කොරෝනා ආසාදිතයන් 26,079 දෙනෙකු හඳුනාගෙන තිබේ. එම කාලසීමාවේ එරට සිදු වූ මරණ සංඛ්‍යාව 267ක්.

    Latest News