ඉන්දියාව සමග මිත්‍රත්වය ශක්තිමක් කිරීමට චීනයේ සූදානම

ජූනි 20, 2020

    ඉන්දියාව සහ චීනය අතර පළුදු වූ සබඳතා නැවතත් ශක්තිමත් කර ගැනීමට තමා සූදානම් බව චීනය පවසයි.

    ඉන්දු චීන දේශසීමා ආසන්නයේ පසුගියදා ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් දෙරට අතර මේ වනවිට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ අර්බුදයක් හටගෙන ඇති බවයි, විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

    සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටින්නේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡාවකට එළඹ ගැටලුවට විසඳුම් සෙවීමට චීන රජය ඕනෑම අවස්ථාවක සූදානමින් සිටින බවයි. 

    Latest News