ඉන්දියාවෙන් කොරෝනා ආසාධිතයින් 14,721ක්

ජූනි 20, 2020

    දිනක් තුළ ඉන්දියාවේ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාධිතයින් පිරිස පසුගිය පැය 24 දි වාර්තාවී ඇත. සංඛ්‍යාව 14,721 ක්.

    මේ වනවිට එරට සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව තුන්ලක්ෂ අනුහයදහස ඉක්මවා ඇති බවයි, විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

    එරට සමස්ත මරණ සංඛ්‍යාව 12,971ක් දක්වා ඉහළ ගොස් ඇත.

     

    Latest News