දේශසීමාව ආරක්ෂා කරන බවට ඉන්දීය අගමැති ප‍්‍රතිඥා දේ

ජූනි 20, 2020

    තම දේශසීමාව ආරක්ෂා කරන බවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප‍්‍රතිඥා දේ.

    අවශ්‍ය වුවහොත් ඒ සඳහා හමුදාව යොදවන බවයි, ඔහු සඳහන් කරන්නේ.

    චීන හමුදා සමඟ ඇතිවූ ගැටුම් වලින් විසි දෙනෙකු මියයාමත් සමඟයි අග‍්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළකර තිබෙන්නේ.

    කිසිදු විදේශීය සොල්දාදුවෙකු තම භූමිය තුළ නොමැති බව ද නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කළා.

    එමෙන්ම කිසිදු භූමි ප‍්‍රදේශයක බලය තමන් අතින් ගිලිහී නොමැති බව ද ඉන්දීය අගමැතිවරයා සඳහන් කර තිබේ.

    Latest News