Eiffel කුළුණ 25 යළි විවෘත වේ

ජූනි 19, 2020

    Eiffel කුළුණ නව කොරෝනා වසංගතය නිසා මාස 3කට අධික කාලයක් වසා දමා තිබේ.

    එය ලබන 25 වැනි දින යළිත් විවෘත වීමට නියමිතය.

    ඒ සඳහා විවිධ සූදානම් කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතී.

    Last modified on සිකුරාදා, 19 ජූනි 2020 19:47

    Latest News