නයිජීරියාවේ 60 ක් ජීවිතක්ෂයට

ජූනි 14, 2020

    නයිජීරියාවේ බොකෝහරාම් කැරළිකරුවන්ගේ ප්‍රහාරයකින් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්වේ.

    බොකෝහරාම් ඉස්ලාම් සන්නද්ධ කල්ලිය මෙම ප්‍රහාර එල්ලකර ඇත.

    ප්‍රහාර මාලා දෙකක් එල්ලවී ඇති අතර සොල්දාදුවන් 20 දෙනෙකු සහ සිවිල් වැසියන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

    නයිජීරියාවේ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල කේන්ද්‍රස්ථානය ද ඊයේ ප්‍රහාරයට ලක්වූ මොන්ගුනෝ ප්‍රදේශයේ පිහිටා තිබේ.

    Latest News