නැගෙනහිර චීනයේ ඉන්ධන ට්‍රක් රථයක් පිපිරී යාමෙන් 18 ක් මියයයි

ජූනි 14, 2020

    නැගෙනහිර චීනයේ ෂෙන් ජියෑන්ග් ප්‍රාන්තයේ ඉන්ධන ප්‍රවාහනය කළ ට්‍රක් රථයක් පිපිරී යාමෙන් හටගත් ගින්නක් හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    ඊයේ සිදු වූ මෙම අනතුරෙන් නිවාස,කර්මාන්තශාලා ඇතුළු ගොඩනැගිලි රැසකට අලාභ හානි සිදුව තිබෙනවා.පුද්ගලයින් 190 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

     

    Latest News