ලොව පුරා ලක්ෂ 63 ඉක්මවූ ආසාදිතයින්

ජූනි 02, 2020

    ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 63 ඉක්මවා තිබේ. මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ හැත්තෑ හත් දහසකට අධිකයි.

    ඊයේ වැඩිම ආසාදිත සංඛ්‍යාවක් වාර්තා වූයේ ලොව වැඩිම ආසාදිතයන් හඳුනා ගෙන ඇති අමෙරිකාවෙන්. එරටින් ඊයේ පමණක් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව විසි දෙදහසකට අධිකයි. මරණ සංඛ්‍යාව 730ක්. මේ වන විට අමෙරිකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව දහ අට ලක්ෂ හැට දහසකට ආසන්න වී තිබේ. මරණ සංඛ්‍යාව එක් ලක්ෂ හත් දහසක්.

    Last modified on අඟහරුවාදා, 02 ජූනි 2020 12:06

    Latest News