ඒ, ඉන්දීය රජය ක්රියාත්මක කළ සැලසුම් හේතුවෙන්. සිය පුරවැසියන් යළි සිය රටට ගෙන්වා ගැනීම සඳහා සිවිල් ගුවන් යානා, මිලිටරි ජෙට් යානා හා නාවික හමුදා නැව් රැසක් යොදා ගැණින.
අමෙරිකාවේ සහ පිලිපීනයේ අතරමංව සිටි ඉන්දියානුවන් රැසක් හයිද්රාබහද් සහ මුම්බායි නගර වෙත ඊයේ පැමිණියේය. විදෙස් ගතවූවන් සිය රටට ගෙන්වා ගැනීමේ ඉන්දීය මෙහෙයුම හඳුන්වා ඇත්තේ “වන්දේ භාරත්“ නමිනි.