කොරෝනා ආසාදිතයින් ලක්ෂ 35 ඉක්මවයි

මැයි 04, 2020

    ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 590,590 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් අමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 1,189,914 ක්.

    ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 248,301 ක්

    ඉතාලියෙන් ආසාදිතයින් 210,717 ක්

    බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයින් 186,599 ක්

    ප්‍රංශයෙන් ආසාදිතයින් 168,693 ක්

    ජර්මනියෙන් ආසාදිතයින් 165,745 ක්

    රුසියාවෙන් ආසාදිතයින් 145,268 ක්

    තුර්කියෙන් ආසාදිතයින් 126,045ක්

    බ්‍රසීලයෙන් ආසාදිතයින් 101,826 ක් ලෙස වාර්තා වේ.

    වැඩිම මරණ සංඛ්‍යාවක් අමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යා 68,636 ක්.

    ඊට අමතරව ඉතාලියෙන් මරණ 28,884 ක්,

    බ්‍රිතාන්‍යයෙන් මරණ 28,446 ක්,

    ස්පාඤ්ඤයෙන් මරණ 25,428 ක් සහ ප්‍රංශයෙන් මරණ 24,895 ක් ලෙස වාර්තා වේ.

    Latest News