එබෝලාවට එරෙහි ඖෂධය කොරෝනාවට භාවිත කිරීමට ඇමරිකාවේ සූදානම

මැයි 02, 2020

    එබෝලා රෝගී තත්වය සඳහා ලබාදුන් ඖෂධය කොරෝනා ආසාදිතයන්ට ලබාදිීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා.

    එරට ආහාර සහ ඖෂධ පාලනාධිකාරියේ අනුමැතිය ඊට ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

    ඒ අනුව මේ වන විට ඇමරිකා රෝහල්වල ප‍්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන්ට මෙම ඖෂධය ලබදීමටයි නියමිතයි.

    පසුගිය සති කිහිපයේ සිදුකළ පරික්ෂණවලදී එහි සාර්තකත්වයක් හදුනාගත් බවයි ඇමරිකා වාර්තා පෙන්වා දෙන්නේ.

     

    Latest News