ඕස්ට්‍රේලියාවේ කෙරෝනා සෙවීමේ ස්මාර්ට් ෆෝන් ඇප් එක

අප්‍රේ 27, 2020

    කොරෝනා ආසාදිතයින් හදුනාගැනීම සඳහා ඕස්ට්‍රේලියා රජය විසින් නිර්මාණය කරනු ලැබූ ජංගම දුරකතන යෙදුම සමග අතිවිශාල පිරිසක් සම්බන්ධවී සිටී.

    එය හදුන්වාදී පැය කිහිපයක් ඇතුළත ඕස්ට්‍රේලියානුවන් මිලියනයකට වැඩි පිරිසක් ඊට සම්බන්ධවීම විශේෂත්වයක්.

    කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් සිය තොරතුරු මෙම ජංගම දුරකතන යෙදුමට ඇතුළත් කළ යුතු වනවා.

    ඒ හරහා අඩි 5 ක දුරක තිබියදී මෙම ජංගම දුරකතන යෙදුම භාවිත කරන පුද්ගලයාට තමන් ඉදිරියෙන් සිටින පුද්ගලයාට වෛරසය ආසාදනය වී ඇත් දැයි තහවුරු කර ගත හැකියි.

    Latest News