දකුණු කොරියානු ඡන්දයේ ජය පාලක පක්ෂයට

අප්‍රේ 16, 2020

    දකුණු කොරියානු මහ මැතිවරණයෙන් එරට පාලක පක්ෂය වන ජනාධිපති මූන් ජේ ඉන් නියෝජනය කරන ඩිමොක‍්‍රටික් පක්ෂය ලබා ඇත.

    ඒ අනුව ආසන 330 කින් යුත් දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ ආසන 180 ක බලය හිමි කර ගෙන ඇත්තේ, ඩිමොක‍්‍රටික් පක්ෂයයි.

    ප‍්‍රතිවාදී UFP පක්ෂය ආසන 103 ක් පමණක් දිනා ඇත.

    දකුණු කොරියාව මෙවර මහ මැතිවරණය පැවැත්වූයේ එරට නව කොරෝනා වෛරසය පැතිර ගොස් ඇති පසුබිමක් තුළවීම විශේෂත්වයක්.

    Latest News