කොවිඩ් බිය අස්සේ අහසේ උල්කා වර්ෂාවක්

අප්‍රේ 16, 2020

    අද (16) දිනයේ සිට අළුයම් කාලයේ දි උල්කා වර්ෂාවක් දැකබලා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් මෙරට ජනතාවට උදාවන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.

    25 වැනි දින දක්වා මෙම උල්කා වර්ෂාව දැකගත හැකියි.

    මේ බව එම අයතනය සඳහන් කළේය.

     

    Latest News