ඉන්දියාවේ ආගමික උත්සවයක් නිසා කොරෝනා පැතිරයාමේ දැඩි අවදානමක

අප්‍රේ 01, 2020

    ඉන්දියාවේ සිදු කළ ආගමික උත්සවයක් හේතුවෙන් කොරෝනා වෛරසය පැතිරයාමේ දැඩි අවදානමක් පවතින බව, ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    දහසක පමණ පිරිසක් මීට සහභාගි වී ඇති බව වාර්තාවේ. දිල්ලි අගනුවර පැවති මෙම ආගමික උත්සවයට පැමිණි අයගෙන් ඇතැමෙකුට රෝගය වැළඳී තිබූ බවට සැක කෙරෙන බව බලධාරීන් පවසයි. මේ වනවිට ඔවුන් සොයා විශේෂ මෙහෙයුමක් ඉන්දීය බලධාරීන් විසින් ආරම්භ කර තිබේ.

    Latest News