ජපානය සොයාගත් ඖෂධය දින දෙකක් තුළ ශ්‍රී ලංකාවට

මාර් 29, 2020

    කොවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසයට එරෙහිව ජපානය විසින් සොයාගත් ඖෂධය මෙරටට ගෙන්වීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ඇනවුමක් ලබාදී ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වි‍ශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

    වෛරසයට එරෙහිව ජපානය සොයාගත් පෙති දින දෙකක් තුළ ලංකාවට ගෙන ඒමට නියමිත බවය.

    Latest News