ස්පාඤ්ඤයට හදිසි අවස්ථාවක්

මාර් 14, 2020

    කොවිඩ් මරණ සීඝ්‍රයෙන් ඉහළ යෑමත් සමග ස්පාඤ්ඤය පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට අග්‍රමාත්‍ය පේද්‍රෝ සැන්චෙස් පියවරගෙන තිබේ.

    මෙම හසිදි තත්ත්වය හෙට (14දා) සිට ක්‍රියාත්මක වේ.

    ඉතා දුෂ්කර සති කිහිපයක් එළඹ ඇති නමුත් අර්බුදයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය සෑම දෙයක්ම රජය විසින් කරන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

    ස්පාඤ්ඤය තුළ කොවිඩ් මරණ 120 දක්වා ඉහළ ගිය අතර ආසාදිතයන් සංඛ්‍යාව 4,200 ඉක්මවා තිබේ.

    ලබන සතියේ මෙම සංඛ්‍යාව 10,000 ඉක්මවා යා හැකි බව ස්පාඤ්ඤය විශ්වාස කරයි.

    Latest News