කැස්බෑ උදරයෙන් හමුවූ විශාලතම ප්ලාස්ටික් තොගය

දෙසැ 14, 2018

    ප්ලාස්ටික් ආහාර මාර්ගයේ සිරවීම හේතුවෙන්, මරණයට පත්වූ කැස්බෑවෙකු පිළිබඳ පුවතක් පසුගියදා ඉන්දුනීසියාවෙන් වාර්තා විය.

    පරිසරවේදීන් පවසන්නේ, කැස්බෑවෙකුගේ උදරයෙන් මෙතරම් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණයක් හමුවූ පළමු අවස්ථාව මෙය බවයි. මෙම කැස්බෑවා මිය යාමට හේතුව පසුගිය මාසයේ ඉන්දුනීසියාවේ දී ප්ලාස්ටික් කිලෝග්‍රෑම් 06ක් උදරයේ තිබී මිය ගිය තල්මසෙකු පිළිබඳ වාර්තා විය.

    චීනය, ඉන්දුනීසියාව, පිලිපීනය, වියට්නාමය සහ තායිලන්තය යන රටවල් පහ පමණක් සාගරයට එක් කෙරෙන ප්ලාස්ටික්වලින් 60%ක් සඳහා වගකිව යුතු බව පරිසර වාර්තාවල සඳහන් වෙයි.

    Latest News