කොරෝනා නිසා චීනයෙන් පිටත පළමු මරණය පිලිපීනයෙන්

පෙබ 02, 2020

    කෙරෝනා වෛරසය හේතුවෙන් චීනයෙන් පිටත මියගිය පළමු රෝගියා ඊයේ වාර්තා විය. ඒ පිලිපීනයෙන්.

    වූහාන් නගරයේ සිට පැමිණි 44 හැවිරිදි චීන ජාතිකයෙක් මෙසේ මියගොස් තිබේ. ඔහුට පිලිපීනයට පැමිණීමට පෙර එම රෝගය වැළඳී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ. 

    Last modified on ඉරිදා, 02 පෙබරවාරි 2020 12:00

    Latest News