බ්‍රසීලයේ 30ක් ජීවිතක්ෂයට

ජන 26, 2020

    ගිනිකොන දිග බ්‍රසීලයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් තිස් දෙනෙකු මියගොස් ඇත.

    ගංවතුර, නායයෑම්, ගොඩනැඟිලි කඩා වැටීම් හේතුවෙන් මෙම මරණවාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    විවිධ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 17 දෙනෙකු ද මේ වන විට අතුරුදන්ව ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා ඇත.

    නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 3500 දෙනෙකු පමණ ඔවුන්ගේ නිවාස වලින් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    Latest News