දිමුත් කරුණාරත්නගේ නායකත්වය පිළිබඳව තමන් සතුටු වන බව, ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායම තේරිමේ දී පසුගිය වසර 02 ක තුළ පැහැදිලි නිර්නායක අනුගමන නොකළ බව ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපති ෂම්මී සිල්වා පවසයි.

Latest News