පරාජයන් වැලකින් පසු ජයග්‍රහණ රැල්ලක් නිර්මාණය කිරීමට ඊයේ ගුජරාටය පරාජය කිරීමත් සමග රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට හැකි වී තිබෙනවා.

ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් අතර ඊයේ පැවති තරගයෙන් ජයහිමිකර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ දිල්ලිහිදි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 19 වන තරගය කඩුලු 6කින්  ජය ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි තරගය, කඩුලු 4 කින් ජයගැනීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.

2024 IPL තරගාවලියේ පළමු අදියරේ තරග එළඹෙන මාරතු 22 වනදා ආරම්භ වීමට නියමිතයි. මෙලෙස ඇරඹෙන්නේ ඉතිහාසයේ 17 වන අදියරයි.

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පළමු සති දෙක සඳහා තරග කාලසටහන නිවේදනය කරන ලදී.

Latest News