චීනයේදී පිහි ප්‍රහාරයකට ලක් වුණු අමෙරිකානු ආචාර්යවරුන්

ජූනි 11, 2024
    චීනයේ පොදු උද්යාරනයක දී අමෙරිකා එක්සත් ජනපද විශ්වවිද්යාල ආචාර්යවරුන් සිව් දෙනෙකු පිහි ප්රිහාරයකට ලක්ව තිබෙනවා.
    ඔවුන් රෝහල් ගත කිරීමට පියවර ගැනුණා.
    එක්සත් ජනපදයේ අයෝවා කෝනෙල් විශ්වවිද්යාාලයේ ආචාර්යවරුන් සිව් දෙනෙකු මෙලෙස පිහි ප්රදහාරයට ලක්ව තිබෙනවා.
    ඔවුන් චීනයේ විශ්වවිද්යා ලයක ඉගැන්වීම් සිදුකරමින් සිට ඇති බවයි, එක්සත් ජනපද රාජ්යව දෙපාර්ත‍මේන්තුව පවසන්නේ.
    උතුරු චීනයේ ජිලින් පළාතේ පොදු උද්යායනයක දිවා කාලයේ සංචාරය කරමින් සිටිය දී මෙම ආචාර්යවරුන් ප්රාහාරයට ලක්ව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් චීන බලධාරින් මෙතෙක් කිසිඳු ප්රාකාශයක් සිදු කර නැහැ.
     

    Latest News