ශ්‍රී ලංකා “ඒ“ ඔටුන්න අශාන් ප්‍රියංජන්ට

සැප් 18, 2019

    බංග්ලාදේශය “ඒ“ ක්‍රිකට් කණ්ඩායමට එරෙහි තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරිණ.

    ශ්‍රී ලංකා “ඒ“ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ, අශාන් ප්‍රියංජන. තරගාවලියට සිව්දින තරග 2ක් සහ එක්දින තරග 3ක් ඇතුලත්. එම තරගාවලියට සහභාගිවන බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අද පස්වරුවේ දිවයිනට ළඟා විය. බංග්ලාදේශ “ඒ“ කණ්ඩායම සඳහා නායකත්වය ලබාදෙන්නේ මොමින්නුල් හක්. තරගාවලිය ලබන 23 වැනිදා ආරම්භ වීමට නියමිතවේ.

    Latest News