එංගලන්තය පසුකිරීමට රොෂේන්ගෙන් තල්ලුවක්

නොවැ 15, 2018
    ශ්‍රී ලංකා-එංගලන්ත දෙවන ටෙස්ට් තරගයේ ප්‍රථම ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 336ක් රැස් කළා. 
    දිමුත් කරුණාරත්න 63, ධනංජය සිල්වා 59, රොෂේන් සිල්වා 85, අකිල ධනංජය 31ක් ලබාගනිම්න් ලකුණු පුවරුව ශක්තිමත් කිරිමට සමත්වුණා. රොෂේන් සිල්වා සිය ඉනිම කල්පනාකාරීව අවසන් පිතිකරුවන් සමඟ මෙහෙයවනු ලැබුවා.  ඒ අනුව ශ්‍රී ලංකාවට එංගලන්ත ඉලක්කය පසුකර යාමට අවස්ථාව උදාවුණා.
     
    ඔහු ලබාගත් ලකුණු 85ට හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් ඇතුලත් වුණා. පන්දු යැවීමේ දී එංගලන්ත පිලේ ලිව් ලකුණු 70/3යි. එංගලන්තය ප්‍රථම ඉනිම 290යි. ඒ අනුව ශ්‍රී ලංකාව ලකුණු 46ක් ඉදිරියෙන් සිටි. හෙට තරගයේ තෙවැනි දිනයයි. 
     
     
     
    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238
    Last modified on බ්‍රහස්පතින්දා, 15 නොවැම්බර් 2018 17:46

    Latest News