පළමු ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය උපයෝගී කරගත් ක්‍රිකට් තරගාවලියක්

ජූලි 05, 2019

    විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍යාංශයේ, ජාතික ක්‍රීඩා කෞතුකාගාරය, ඉන්දියාවේ iB Hubs ආයතනය සමග ඒකාබද්ධව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සහයෝගයෙන් ප්‍රථම වතාවට ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය උපයෝගී කර ගත් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

    ඉදිරි මාස කිහිපය තුළ මෙම ක්‍රිකට් තරඟාවලිය පිළිබඳව මාධ්‍යට තොරතුරු ඉදිරිපත් කරන බවයි වාර්තා වන්නේ.

    Latest News