දිල්හාර ලොකුහෙට්ටිගේට ICCයෙන් දූෂණ චෝදනා

නොවැ 13, 2018

    ක්‍රිකට් ආචාර ධර්ම තුනක් කඩ කිරීම පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් චෝදනා ගොනු කර තිබෙනවා.

    ඒ අනුව, ඔහුට ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ කටයුතුවල නිරතවීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇති අතර, අද සිට දින 14ක් ඇතුළත චෝදනාවන්ට ප්‍රතිචාර දක්වන ලෙස දැනුම් දී තිබෙනවා.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on අඟහරුවාදා, 13 නොවැම්බර් 2018 21:00

    Latest News