නුවන් සොයිසාට ක්‍රිකට් තහනමක්

ඔක් 31, 2018

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසාට වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

    ජාත්‍යන්තර ක්‍රිකට් නීති තුනක් උල්ලංඝනය කිරීම නුවන් සොයිසාට එල්ල වූ චෝදනාවයි.

    කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඔහුට දින 14ක කාලයක් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 01 නොවැම්බර් 2018 13:22

    Latest News