දෙදින පුහුණු තරගය ජය පරාජයෙන් තොරයි

ඔක් 31, 2018
  • එංගලන්තය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර දෙදින පුහුණු තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

    තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 09ක් දැවී ලකුණු 392ක් රැස් කළේය.

    අද තරගය අවසන් වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත කණ්ඩායම, කඩුලු 07ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 365ක්.

    ජෝ රූට් ලකුණු 100ක් රැස් කළ අතර, මොයින් අලී ලකුණු 60යි.

    https://www.facebook.com/runewslk/videos/344348146128995/
    Last modified on බ්‍රහස්පතින්දා, 01 නොවැම්බර් 2018 12:37

    Latest News