ශ්‍රී ලංකාවට 129ක ඉලක්කයක්

ඔක් 23, 2022

    මෙවර 20-20 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා වන සුපිරි 12 දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අයර්ලන්තයට එරෙහිව හෝබාට්හිදී දැන් පැවැත්වෙනවා.

    කාසියේ වාසිය දිනූ අයර්ලන්තය මුලින්ම පන්දුවට පහරදෙමින් කඩුලු 8ක් දැවී ලකුණු 128ක් ලබා ගත්තා.හැරී ටෙක්ටර් ලකුණු 45යි.මහේෂ් තීක්ෂණ හා වනිදු හසරංග කඩුලු 2 බැගින් දවා ගත්තා.

    ආභාධයකට ලක්ව ස්කෑන් පරීක්ෂාවකට ලක්වන පැතුම් නිශ්ශංක වෙනුවට අශේන් බණ්ඩාර අද ශ්‍රී ලංකාව වෙනුවෙන් මැද පෙළ පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කරනවා.

    Last modified on ඉරිදා, 23 ඔක්තෝබර් 2022 11:48

    Latest News